ඝර
ghara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. වාසස්ථානය; ගෙය; ගෘහය; වහලෙන් වතුර වැටෙන සීමාව සහිත නිවස.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. වාසස්ථානය; නිවස (පා. සං. ඝර)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ගෙය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. සෙචනෙ, ඉසීමෙහි, ඝරති, ඉසියි, වැගිරෙයි.
න. ගෙය, ගෘහය. (පි. 281)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- ghara 1 nt house; home; household
- ghara 2 nt building; housing (for)
- ghara 3 nt (of a building) level; storey