ධාර්මික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දහමට අනුකූල; දැහැමි; ධර්මයෙන් යුක්ත; ධර්මානුකූල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. දහමට අනුකූල; දැහැමි; ධර්මානුකූල (සං. ධාර්මික)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. devout
2. a. godly
3. a. holy
4. a. pious
5. a. religious
6. adj. righteous
7. a. spiritual