සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2098

ධාරණශ්‍රීලතාව

Phy. retentivity

ධාරණශීලතාව

1. remanence
2. retentivity

ධාරණාව

1. Phy. capacitance
2. Log. impression

ධාරණාවාදය

Log. impressionism

ධාරනය

Aes. stand

ධාර්මික

1. a. devout
2. a. godly
3. a. holy
4. a. pious
5. a. religious
6. adj. righteous
7. a. spiritual

ධාර්මික කරනවා

spiritualize

ධාර්මිකතාව

Log. righteousness

ධාරා උෂ්මකය

blast-furnace

ධාරා ඌෂ්මකය

Che. blast furnace

ධාරා නියාමකය

Phy. rheostat

ධාරා පහන

Aes. flood lamp

ධාරා ප්‍රදේශය

1. Civ. catchment area
2. Civ. drainage area
3. Civ. drainage basin

ධාරා යන්ත්‍රය

1. n. fount
2. n. fountain

ධාරා රේඛා

Geo. streamlines

ධාරානියාමකය

Psy. rheostat

ධාරාලෝක

beacons

ධාරාව

1. Che. blast
2. n. current
3. n. flood

ධාරාවර්තනය

Bot. rheotropism

ධාරාස්ථාපය

Phy. rheostat

ධාරිකාව

Bot. utricle

ධාරිත

Psy. sustained

ධාරිත්‍රකය

1. n. capacitor
2. Phy. condenser

ධාරිතා බලය

n. capacitance