ධාරාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නොකඩවා ගලා යන දෙය; අඛණ්ඩ ප්‍රවාහය.
2. නා. ගලා යන විදුලි බලය; විද්‍යුත් ප්‍රවාහය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නොකඩවා ගලා යන දෙය; අඛණ්ඩ ප්‍රවාහය/ ගලා යන විදුලිබලය; විද්‍යුත් ප්‍රවාහය (පා. සං. ධාරා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Che. blast
2. n. current
3. n. flood