ශුද්ධාත්මය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ක්‍රිස්තියානි ධර්මයේ දෙවියන් වහන්සේ පිළිබඳ ශුද්ධ වූ ත්‍රිත්වයෙන් තුන්වැන්න ; ශුද්ධ වූ ස්ප්‍රීතු සාන්තුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කිතු දහමේ දෙවියන් පිළිබඳ වන ත්‍රිවිධ ශුද්ධීන්ගෙන් එකක්

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Aes. holy spirit