සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4271
ශුද්ධ ලියවිල්ල
n. scripture
ශුද්ධ ලියවිලිවල අක්ෂර
ශුද්ධ වස්තු කෙලෙසීම
ශුද්ධ වස්තු කෙළෙසීම
Soc. desecration
ශුද්ධ වස්තූන් කෙලසනවා
vt. profane
ශුද්ධ වස්තූන් කෙලෙසන
a. profane
ශුද්ධ ස්වරග්රාමය
n. diatonic
ශුද්ධ හෝ ගුප්ත ලේඛන කියවන පූජකයා
ශුද්ධත්වය
Log. holiness
ශුද්ධතාවාදය
Log. purism
ශුද්ධවන්ත භාවයට එසවීම
ශුද්ධවන්ත භාවයට ඔසවනවා
vt. beatify
ශුද්ධවන්තකම
n. sanctity
ශුද්ධවන්තයා
ශුද්ධවාදය
Aes. purism
ශුද්ධස්ථානය
1. n. sanctum
2. n. holy place
ශුද්ධාත්මය
Aes. holy spirit
ශුද්ධාත්මවාදය
ශුද්ධි පත්රය
n. corrigenda
ශුද්ධිපත්රය
1. n. corrigenda
2. n. corrigendum
3. n. proof
ශුද්ධිය
1. n. correction
2. n. corrigendum
3. n. purification
4. Psy. purity
5. n. revision
ශුන
Bot. turgescent
ශුනතාව
1. Bot. turgescence
2. Bot. turgidity