ශුද්ධිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පිරිසිදුකම ; පවිත්රත්වය.
2. සංස්කරණය ; සංශෝධනය.
3. වමන, නස්ය, විරේචන යන ක්රමවලින් ශරීර මලය පහ කිරීම.
4. ඩෝලය වාදනය කරන පද විශේෂ පහෙන් එකක්.
5. විෂ සහිත ඖෂධ ද්රව්යවල විෂ ඉවත් කිරීම.
6. ඔසප් වීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පිරිසිදු බව; පවිත්රතාව/ සංස්කරණය; සංශෝධනය/ ඔසප් වීම (සං. ශුද්ධි)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. correction
2. n. corrigendum
3. n. purification
4. Psy. purity
5. n. revision