ශුද්ධිපත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ග්‍රන්ථයක දෝෂ සහිතව මුද්‍රිත ස්ථාන නිවැරදි කොට දක්වන ලේඛනය.
2. මුද්‍රණය කරනු ලබන්නක වැරැදි හරිගස්සාදීම සඳහා දෙනු ලබන මුද්‍රිත පිටපත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සෝදුපත

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. corrigenda
2. n. corrigendum
3. n. proof