සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4270
ශුද්ධ අංකය
ශුද්ධ අතාත්ත්වික සංඛ්යාව
ශුද්ධ ආදායම
Eco. net income
ශුද්ධ ආර්ථික විද්යාව
Eco. economics
ශුද්ධ උද්ධමනය
Eco. inflation
ශුද්ධ ඒකාධිකාරය
Eco. monopoly
ශුද්ධ කතිපයාධිකාරය
Eco. oligopoly
ශුද්ධ කරනවා
1. vti. brush
2. vt. clean
3. vt. cleanse
4. vti. clear
5. v. cure
6. vt. emend
7. vt. purify
8. v. refine
9. vti. rub
10. vt. clear up
ශුද්ධ කළ
Che. refined
ශුද්ධ කළ යුත්ත
n. corrigendum
ශුද්ධ කිරීම
ශුද්ධ ගණිතය
ශුද්ධ ගිනි ස්ථානය
n. purgatory
ශුද්ධ තානය
Psy. pure tone
ශුද්ධ ද්විඅධිකාරය
Eco. duopoly
ශුද්ධ නගරය
n. holy city
ශුද්ධ නොකරන ලද
a. crude
ශුද්ධ නොකරන ලද බෙන්සීන්
n. benzol
ශුද්ධ පොළිය
Eco. interest
ශුද්ධ බයිබලයේ සඳහන් ප්රථම මිනිසා
n. adam
ශුද්ධ මිල
ශුද්ධ ලාකඩ
Art. shellac
ශුද්ධ ලාභ
Eco. profits
ශුද්ධ ලාභය
1. Eco. net profit
2. net-profit