වැලිගල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වටකුරු තිරිවාණ කුඩු දියවීමෙන් සෑදුණු අවසාදිත පාෂාණයක්.
2. පිහියා ආදි ආයුධ මුවහත් තබන ගල් විශේෂයක නාමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. holystone
2. sand-stone