සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3969

වැලි පත් අල්ලනය

Civ. sander

වැලි පරය

1. shoal
2. Geo. sand bar

වැලි පාටට හුරු

a. beige

වැලි බොක්ක

gizzard

වැලි මතුවීම

spit-out

වැලි මැක්කා

1. n. flea
2. n. sand flea
3. sand-flea

වැලි මීයාගේ තුඹස

mole-hill

වැලි ලෑම

Civ. sanding

වැලි වැටිය

1. n. sand dune
2. sand-dune

වැලි සහිත

1. adj. arenaceous
2. a. sandy

වැලි හබක

Civ. sand trap

වැලිකඩදාසි

sand-paper

වැලිකණ්ඩිය

Bot. sand bar

වැලිකන්ද

n. dune

වැලිකම

Aes. sand painting

වැලිගල

1. n. holystone
2. sand-stone

වැලිගල්

Civ. sandstone

වැලිගල් කැට

Geo. grit

වැලිගොව්වා

goby

වැලිත්

prep. again

වැලිනිධිය

n. placer

වැලිපරය

n. sand dune

වැලිමැක්කා

n. stick

වැලිමැස්සා

n. sand fly