සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3968

වැල්මී

1. n. licorice
2. n. liquorice

වැල්ල

1. n. beach
2. n. coast
3. n. shore

වැල්ලකර

adj. coastal

වැල්ලබඩ

a. maritime

වැල්ලෙන් කැපීම

Civ. sanding

වැල්ලෙන් ගොරෝසු කරනවා

sandblasting

වැල්ලෙන් පැහැයීම

Ele. sandblasting

වැල්ලේ යාමට යොදා ගන්නා සැහැල්ලු යානය

n. yacht

වැල්වටන්දර කියනවා

v. yarn

වැල්වටාරම

Psy. graphorrhea

වැල්වටාරම් කථාව

n. rigmarole

වැල්වටාරම් දොඩනවා

1. vi. maunder
2. vi. ramble

වැල්වල ආධාරයට සිටුවන සිහින් කෝටුව

beanpole

වැලි

n. sand

වැලි කඩදාසි

n. carborundum

වැලි කඩදාසි ඇල්ලීම

Art. sandpapering

වැලි කඩදාසිය

Art. sandpaper

වැලි කණ්ඩි සහිත

a. shoaly

වැලි කණ්ඩිය

1. n. shelf
2. n. shelves

වැලි කැට

n. grit

වැලි කුණාටුව

sand-storm

වැලි ගල

sand-stone

වැලි ගල්

sandstone

වැලි ගල් කැට

Sur. grit