වැලි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සිහින් සුදු හෝ කළු ගල් කැබලි වැනි ද්‍රව්‍යය ; විශේෂයෙන් මුහුදු සීමාවල ද ගංගා, දොළ, ඇළ, උණුසුම් හා අර්ධ කාන්තාර පුරා ද පවතින ඉතා කුඩා සියුම් බෙහෙවින් සුදුපාට පාෂාණ කැබලි.
නි. නැවත ; යළිත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සිහින් ගල් කැබලි වැනි ද්‍රව්‍ය; වාලුකා (පා. සං. වාලුකා) නි. නැවත; යළි

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. sand