වැලෑන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා.ප්‍ර. 1. ගඟ අසබඩ පිහිටි තෙතමනය ඇති තැනිතලා භූමිය.
2. අතරින් පතර ගස් කොළං ඇති කැලෑව.