වැල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වැලි ; වැලි සහිත බිම ; වාලුකාව.
2. මුහුදු වෙරළ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. beach
2. n. coast
3. n. shore