වැලිකන්ද
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ගංගා මෝය, මුහුදු වෙරළ ආදිය ආශ්රිත ව හුළඟින් ගසාගෙන පැමිණ තැන්පත් වූ වැලිවලින් සෑදුණු වැටිය ; වැලිපරය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. dune