සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3970
වැලිමැසි උණ
Med. sandfly fever
වැලිමීයා
වැලිමුසුව
වැලියම් නිද්‍රාජනක ඖෂධයක්
n. valium
වැලිවැටිය
වැලිවැටීය
Bot. sand dune
වැලේ පහුර
n. tendril
වැව
වැවක කණ්ඩිය පුපුරායාම
n. crevasse
වැව්
st. tank
වැව්වල වත් වෙන
a. lacustrine
වැවිය හැකි
adj. arable
වැවිල්ල
1. n. crop
2. n. cultivation
3. n. growth
4. n. plantation
5. n. vegetation
වැවිල්ලට අත්ගුණය ඇත්තා
වැවිලි
st. plantation
වැවිලි කරුවා
n. cultivator
වැවිලි කාරයා
n. planter
වැවිලිකරු
st. planter
වැවුණු
වැවූ
1. adj. cultivated
2. adj. cultured
වැවෙන
a. growing
වැවෙනවා
වැවේ සොරොව්ව
n. sluice
වැස්කුලම
Bot. vasculum