වැවිල්ල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වගා කිරීම ; ගොවිතැන් කිරීම.
2. වගා කළ දෙය ; භෝගය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වගාව; භෝගය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. crop
2. n. cultivation
3. n. growth
4. n. plantation
5. n. vegetation
1. නා. වගා කිරීම ; ගොවිතැන් කිරීම.
2. වගා කළ දෙය ; භෝගය.
නා. වගාව; භෝගය
1. n. crop
2. n. cultivation
3. n. growth
4. n. plantation
5. n. vegetation