වැවිරී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පහරදීමකින් ශරීරයේ ඉලිප්පී මතුවන ලකුණු.
2. පොල් ලෙල්ලකින් පතුරක් වශයෙන් වෙන් කොට කපා ගන්නා සිහින් දිග තීරුව.