උන්හිටි තැන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යමෙක් වාසය කළා වූ හා සිටියා වූ ස්ථානය; වාසය; ගේ දොර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. home
2. n. residence