උන්සිල්ලාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විනෝදය සඳහා හිඳගෙන හෝ නැඟිටගෙන හෝ පැදිය හැකි පරිදි සකස් වූ ක්‍රීඩා උපකරණයක්; ඔන්චිල්ලාව.

නා. ඔංචිල්ලාව.