ගෙදර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. එම නිවහන; මිදුල ඇතුළු උපාංග සහිත වූ වාසස්ථානය; ගෘහය; ස්වකීයයන් සහිත ව වාසය කරන ගොඩනැගිල්ල.
2. නා.ප්‍ර. එම කලත්‍රයා; ස්වාමියා හෝ බිරිඳ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. fireside
2. n. hearth
3. n. home
4. n. house