සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1517

ගෙතුම් යන්ත්‍රය

Art. knitting machine

ගෙතුවා

v. knitted

ගෙතූ අතට

knitwise

ගෙතූ කෙස්වැටිය

n. braid

ගෙදර

1. n. fireside
2. n. hearth
3. n. home
4. n. house

ගෙදර ඇත්තී

1. n. housewife
2. n. wife

ගෙදර ඇත්තෝ

n. wife

ගෙදර උන්දෑ

n. wife

ගෙදර එක්කෙනා

n. wife

ගෙදර දෙසට

1. adv. homeward
2. adv. homewards

ගෙදර දොර භාජනය

n. utensil

ගෙදර නැති

adv. out

ගෙදර පරිසරය

n. domesticity

ගෙදර පැත්තට

adv. homeward

ගෙදර පිළිබඳ වූ

a. home

ගෙදර මූලිකයා

n. provider

ගෙදර යැවීමට කරගන්නා තුවාලයක්

n. blighty

ගෙදර වැඩකාරයා

n. domestic

ගෙදර වැඩකාරිය

n. skivvy

ගෙදර වැසියෝ

house-hold

ගෙදර සාදයක්

at-home

ගෙදර සිට වැඩ කරනවා

telecommute

ගෙදර සිටින

a. en famille

ගෙදරක ප්‍රධාන සේවකයා

n. major-domo