සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1516
ගෙඩිය
ගෙඩිය ගහනවා
v. clang
ගෙඩිය ගැසීම
n. clang
ගෙඩිය සිරුරේ
n. tumor
ගෙඩියක මුඛය
n. head
ගෙඩියක මදයේ දෙබික අතර තිබෙන දෙය
n. columella
ගෙඩියක් පැසවනවා
vti. gather
ගෙඩියේ මදය
n. kernel
ගෙඩියේ පිට පොත්ත
n. epicarp
ගෙඩිවල මදය
n. flesh
ගෙඩිවල ඇතුල් කටුව
n. endocarp
ගෙඩිවල රස ඇති
a. nutty
ගෙත්තම
1. n. embroidery
2. n. stitch
ගෙත්තම් කරනවා
vt. purl
ගෙත්තම් තිරය
Aes. tapestry
ගෙත්තම් පටි
ගෙත්තම් පටිය
n. braid
ගෙත්තම් මැහුම
n. braid
ගෙතීම
1. n. braiding
2. Law. fabrication
3. n. knitting
ගෙතු මිටිය
ගෙතුණු
1. Bot. matted
2. plaited
3. Bot. implicatus
ගෙතුම
1. Ele. braiding
2. n. crochet
3. n. embroidery
4. n. knitting
5. n. plait