සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1515

ගෘහවාසියා

Eco. householder

ගෘහශ්‍රිත

Soc. domestic

ගෘහශෘංගය

n. spire

ගෘහස්ථ

1. a. domestic
2. Soc. household
3. Soc. indoor
4. a. lay

ගෘහස්ථ සමූහය

n. laity

ගෘහස්ථක්‍රීඩාංගණය

n. gymnasium

ගෘහාකාර

tectiform

ගෘහාභ්‍යන්තර මාර්ගය

n. corridor

ගෘහාශ්‍රය භීතිකාව

ecophobia

ගෘහාශ්‍රිත අභිජනනය

thremmatology

ගෘහාශ්‍රිත කිරීම

domestication

ගෘහාශ්‍රිතකරණය

domestication

ගෘහිණී

n. wife

ගෘහෝද්‍යානය

1. n. compound
2. n. garden

ගෙඋයන

1. n. compound
2. n. garden

ගෙකසල ගොඩැල්ල

midden

ගෙජ්ජ

1. n. anklet
2. n. tinkler

ගෙට වෙනවා

v. attain

ගෙඩි මල් නෙලනවා

vti. gather

ගෙඩි කඩා එකතු කරනවා

vt. nut

ගෙඩි නැති

adj. acarpous

ගෙඩි විශේෂයක්

1. n. pecan
2. n. pistachio

ගෙඩි සහිත

a. nutty

ගෙඩි හටගන්නා ගසක්

n. filbert