ගෘහෝද්යානයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ගෙට අයත් උයන; ගෙය ආසන්නයේ පිහිටි උයන; ගෙවුයන.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. ගෙට අයත් උයන; ගෙවුයන (සං. ගෘහොද්යාන)සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. compound2. n. gardenසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 604 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 112 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1515 ← ගෘහීත ගෙ →