සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1514
ගෘහ නිර්මාණ ශිල්පය
1. n. architecture
2. n. draftman
ගෘහ නිර්මාණ ශිල්පියා
n. architect
ගෘහ නිර්මාණය සම්බන්ධ
ගෘහ පථය
ගෘහ පරිගණකය
Acc. home computer
ගෘහ පාලනය
Mng. housekeeping
ගෘහ භාණ්ඩ
ගෘහ භීතිකාව
ගෘහ මූලිකයා
Sta. head of household
ගෘහ විද්යාව
Soc. domestic science
ගෘහ සත්ත්වයා
Law. domestic animal
ගෘහ සේවිකාව
1. n. chambermaid
2. n. charwoman
3. char-woman
ගෘහ-ආශ්රිත අභිජනනය
ගෘහකර්මය
ගෘහණිය
ගෘහණියකට සුදුසු
a. matronly
ගෘහනිර්මාණ ශිල්පය
n. architecture
ගෘහනිර්මාණ ශිල්පියා
n. architect
ගෘහනිර්මාණයේ කවාකාර ආරුක්කුව
n. vaulting
ගෘහපති
ගෘහභාණ්ඩ
n. furniture
ගෘහමුඛය
ගෘහමූලික
n. householder
ගෘහය
1. n. cottage
2. Soc. domestic
3. n. home
4. n. house
5. Soc. household