ගෘහය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වාසස්ථානය; ගෙය.
2. නා. කේන්ද්‍ර සටහනෙහි රාශි දොළසින් එකක්.
3. නා. පවුල; කුටුම්භය; භාර්යාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cottage
2. Soc. domestic
3. n. home
4. n. house
5. Soc. household