ගෙත්තම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. රෙදි පිළි මැසීම; රෙදි කපා ඇඳුම් මැසීම; රෙදිපිළිවල මොස්තර සැරසිලි දැමීම.
2. නා. නූල්, පන්, වේවැල් ආදිය යොදා ගැනීමෙන් කරනු ලබන විසිතුරු නිර්මාණ.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. embroidery
2. n. stitch