ශුද්ධ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. පිරිසිදු ; පවිත්ර ; නිර්මල.
2. නොකැලැල් ; අමිශ්ර.
3. පිදිය යුතු.
4. සියලු අඩු කිරීම්වලින් පසු ඉතිරි වූ ; කේවල ; තනිකර.
5. නිවැරදි.
6. ආපත්ති රහිත ; විනයානුකූල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. පිරිසිදු; පවිත්ර/ නොකැලැල්/ නිවැරදි/ පිරිසිදු (සං. ශුද්ධ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Acc. clear
2. a. holy
3. a. net
4. a. pure
5. a. sacred
6. a. singular