වළ
vaḷa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පොළොව හැරුණු තැන ; ගැඹුරු පත්ලක් ඇති විවරය ; ආවාටය.
2. වළල්ල නූපුරය.
3. වස්ත්රය.
3. ව්යාඝ්රයා.
වි. ඇරුණු ; විවර වුණු.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා. පොළොව හෑරුණු තැන (පා. සං. ආවාට) 2. ව්යාඝ්රයා (සං. ව්යාඝ්ර) 3. වළල්ල; නූපුරය
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. විභාගෙ, විභාගයෙහි, වළති, විභාග කරයි. (පි. 462)