වල
vala
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කැලය ; වනය.
2. සතුන්ගේ වලිගය.
3. වරල ; කෙස්වැටීය.
4. සමූහය.
5. මී මැස්සා.
වි. ගැවසීගත් ; ආකූල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා. කැලය; අරණ්යය (සං. වල) 2. සතුන්ගේ වලිගය/ කෙස් වැටිය (සං. වාලධි)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. පොසනෙ, පොෂ්යය කිරීමෙහි, වාලෙති වාලයති, පොෂ්යය කරයි.
√ භු. සංවරණෙ, සංවරණයෙහි, වලති, වසයි. (පි. 460)