වාල
vāla
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්‍ර. කෙස්රොද ; ලෝම.
2. වලිගය ; වල්පත.
3. වග ; ව්‍යාඝ්‍ර, කොටි, වලස් ආදි සත්තු.
4. වහල්බව.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. දරුණු; නපුරු; පු. අස් කෙඳි; හිස කෙස්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. හිසකේ, අශ්වාදීන්ගේ රෝම, මයිල්.
න. ඉරිවේරිය, ජලය. (පි. 464)
සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- vāla 1.1 masc tail hair
- vāla 1.2 masc sieve made from tail hair
- vāla 2.1 adj
- vāla 1.3 adj with tail hair; having a tail
- vāla 1.4 masc bristle; spike