ග්රාහක
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ගත යුතු වූ; ග්රහණය කළ හැකි වූ.
2. වි. (මුදල් ගෙවා) කොටස්කරු වූ; දායක වූ.
1. නා.ප්ර. මලක කොටස් දරා සිටින මල් නටුවේ කෙළවර; මලක අක්ෂය.
2. නා.ප්ර. විදුලි බුබුළු ආදිය දරා සිටීමට යොදන උපකරණයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. අල්ලා ගැනීමට උපකාර වන/ ග්රහණය කරන/ දායක වූ (සං. ග්රාහක)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. holding
2. Aes. receiver
3. Bot. receptacular
4. receptive