බලකොටුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සතුරු උපද්රවවලින් ආරක්ෂා වීම සඳහාත්, සතුරාට පහරදීමේ මධ්යස්ථානයක් වශයෙන් යොදා ගැනීම සඳහා ඉදි කරන ලද රක්ෂිත කඳවුර.
2. ආරක්ෂිත ස්ථානය ; බලය පිළිබඳ මූලස්ථානය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ආරක්ෂක කඳවුර (පා. බලකොට්ඨක)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. bastille
2. n. fastness
3. n. fort
4. n. fortress
5. n. hold
6. n. outwork
7. n. tower
8. acropolis