සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2982

බලකාය

1. n. battalion
2. n. corps
3. n. force

බලකාරයා

1. n. administrator
2. n. attorney
3. n. authority
4. n. procurator
5. n. proxy

බලකිරිම

forcing

බලකිරීම

1. n. coaction
2. Mng. coercion
3. n. compulsion
4. Bot. forcing
5. n. insistence

බලකුරු

1. Law. compelling
2. Law. compulsory

බලකොටු ආදි වටලෑම

n. siege

බලකොටු වර්ගයක්

n. redoubt

බලකොටුව

1. n. bastille
2. n. fastness
3. n. fort
4. n. fortress
5. n. hold
6. n. outwork
7. n. tower
8. acropolis

බලකොටුවක අධිපතියා

n. commandant

බලකොටුවක පාලකයා

castellan

බලකොටුවකට ඉණිමන් මඟින් නගිනවා

v. escalade

බලකොටුවේ ආරක්ෂක හමුදාව

n. garrison

බලකොටුවේ ප්‍රාකාරය

n. rampart

බලකොටුවේ පිටත බෑවුම

n. glacis

බලගතු

1. a. influential
2. a. pithy
3. a. powerful
4. a. pressing
5. a. solid
6. a. strong
7. a. vehement

බලගතු ආධාරකාරයා

n. stalwart

බලගතුකම

1. n. pressure
2. n. strenuousness

බලග්‍රහණය

Law. coup

බලග්‍රහණය කරනවා

Law. commandeer

බලතඩිය

n. mace

බලතඩිය ගෙනයන්නා

n. verger

බලතම

Law. grievous

බලතම ශාරීරික හානිය

Law. grievous bodily harm

බලතර

Law. grave