සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2983

බලතල

1. n. authority
2. n. power
3. Soc. powers

බලතල ආදිය පවරනවා

vt. endue

බලතල ඇතුලත

Acc. intra vires

බලතල ඇතුළත

Law. intra vires

බලත්කාරයෙන් හැරගෙන යනවා

vt. abduct

බලතුලනය

n. balance of power

බලදායකයා

Law. appointor

බලදායි

accreditor

බලදායී

Eco. accreditor

බලදායී පනත

Law. enabling act

බලධර

authoritarian

බලධරයා

n. authority

බලධාරයාගේ ලාංඡනය

n. fasces

බලධාරියා

n. authority

බලධාරී

Mng. authority

බලධාරීහු

Mng. authorities

බලනවා

1. v. aspect
2. v. behold
3. v. look
4. vt. observe
5. vti. see
6. v. look at

බලනහර ඇති

a. sinewy

බලනහරය

1. n. sinew
2. n. tendon

බලන්න

1. vt. dekko
2. vide

බලන්නා

n. beholder

බලනැතිකම

n. invalidity

බලනු

int. vide

බලනොපවත්වා නැවතීම

n. remission