බලතල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. නීතියෙන් අයිති වන ක්‍රියාකාරි බලය ; රාජකාරිය නිසා පැවරෙන අයිතිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පදවියකට හිමි ක්‍රියාකාරී බලය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. authority
2. n. power
3. Soc. powers