බලධරයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. කිසියම් කාර්යයක් සඳහා විශේෂ අධිකාරි බලය ලබා සිටින තැනැත්තා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කිසියම් කාර්යයක් සඳහා විශේෂ බලතල ලබා සිටින තැනැත්තා (සං. බලධර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. authority