අද්යතන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අද පවත්නා; මේ කාලය පිළිබඳ; වර්තමානය හා සම්බන්ධ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. වර්තමානයට අයත්; නූතනයේ පවත්නා (සං. අද්යතන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Aes. contemporary
2. hodiernal
3. a. modern
4. a. present
වි. අද පවත්නා; මේ කාලය පිළිබඳ; වර්තමානය හා සම්බන්ධ.
වි. වර්තමානයට අයත්; නූතනයේ පවත්නා (සං. අද්යතන)
1. Aes. contemporary
2. hodiernal
3. a. modern
4. a. present