සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 133

අද්‍යතන

1. Aes. contemporary
2. hodiernal
3. a. modern
4. a. present

අද්‍යස්තන

Soc. contemporary

අද්‍යුතන

1. contemporary
2. modern

අද්‍යුස්තන

contemporary

අද්‍යෝනාව

1. n. lamentation
2. n. wail

අද්‍යෝභගය

Psy. perineum

අද්‍යෝෂ

a. faultless

අද්‍යෝෂාභියෝගකාරී

Law. unimpeachable

අද්‍රවණශීල ද්‍රවභීතික

lyophobic

අද්‍රවශීල

illiquid

අද්‍රවශීලතාව

illiquidity

අද්‍රවශීලී

illiquid

අද්‍රව්‍ය

1. a. aerial
2. a. immaterial

අද්‍රව්‍ය වාදය

immaterialism

අද්‍රව්‍යමය

1. incorporeal
2. non-material

අද්‍රව්‍යවත්

Law. incorporeal

අද්‍රව්‍යවාදය

n. idealism

අද්‍රාව්‍ය

Che. insoluble

අද්‍රාව්‍යතාව

Phy. insolubility

අද්‍රාව්‍යමය

Soc. incorporeal

අදානය

Inf. input

අදාන්ත

1. a. rude
2. a. unrestrained

අදායම් ගෙනෙන ගුවන් බඩු

n. payload

අදාල කිරිම ම

Law. application