අදාන්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දමනය නොවූ; නොදැමුණු; නොහික්මුණු; සංවරයක් නොමැති.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. rude
2. a. unrestrained