අද්‍රාව්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. දිය කළ නොහැකි (=insoluble).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. දිය කළ නොහැකි (සං. අද්‍රාව්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. insoluble