ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1145
histolysis
1. Che. පටක විච්ඡේදනය
2. රූපාන්තරයේ පටක බිඳ වැටීම
histone
histones
historian
1. n. ඉතිහාස කාරයා
2. n. ඉතිහාසඥයා
3. n. ඓතිහාසිකයා
historic
1. a. ඉතිහාස ගත වන
2. a. ඓතිහාසික
historical
1. a. ඉතිහාසය පිළිබඳ වූ
2. a. ඉතිහාසවිෂයක
3. a. ඓතිහාසික
4. a. පෞරාණික
historical school
Eco. ඓතිහාසික ගුරුකුලය
historicism
1. ඉතිහාස සම්භව වාදය
2. ඉතිහාසවේදය
3. Soc. ඓතිහාසිකත්වය
4. Log. ඓතිහාසිකතාවාදය
5. Soc. ඓතිහාසිකවාදය
historicity
1. Soc. ඓතිහාසිකත්වය
2. n. පෞරාණිකත්වය
historiography
1. ඉතිහාස ලේඛන අධ්යයනය
2. n. ඉතිහාසය ලිවීම
3. n. කථාලේඛනය
history
1. n. ඉතිහාසය
2. n. පුරාවෘත්තය
3. n. යටගියාව
4. st. විත්ති
5. n. වෘත්තාන්තය
histosols
histricomorpha
histrionic
1. Aes. නළුවා
2. a. නාටකීය
3. a. නාට්ය සම්බන්ධී
4. රංග ශිල්පීය
5. Aes. රංගීය
histrionics
1. n. අභිනය
2. n. නාට්යය
3. Aes. රංග ශාස්ත්රය
4. රංග ශිල්පය
5. Aes. රංගීය කලා
6. n. රැඟුම් දැක්වීම
hit
1. අභිප්රසාදුකය
2. vti. ගහනවා
3. v. ගැටෙනවා
4. v. ගුටි බානවා
5. v. ගුටිදෙනවා
6. ජන ප්රසාදකය
7. Aes. ජනමෝදකය
8. vti. තට්ටු කරනවා
9. n. නර්මාලාපය
10. n. පහර
11. vti. පාඩු කරනවා
12. n. බලාපොරොත්තු නොවූ ජයග්රහණය
13. vti. යෝග්ය වෙනවා
14. vti. වදිනවා
15. Inf. වැදුම
16. vti. හරියනවා
17. vti. හැපෙනවා
hit-and-run
hitch
1. vti. අමුණනවා
2. n. ඇමිණීම
3. Civ. ඇවිණෙනවා
4. n. කොක්ක
5. n. ගැස්සීම
6. n. පුඩුව
7. vti. බඳිනවා
8. vti. සම්බන්ධ කරනවා
9. vti. සම්බන්ධ වෙනවා
10. n. හදිසි නැවැතීම
11. n. හදිසි බාධාව
12. n. හුරහ
hitcher
hitchhike
hither
hither and thither
1. adv. අතන මෙතන
2. adv. ඈත මෑත
3. ph. එදෙස් මෙදෙස්
4. ph. එහාට මෙහාට
5. a. මෙහා පැත්තෙහි වූ