නාට්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම් පුවතක්, සිද්ධියක්, කථා වස්තුවක් රඟපා දැක්වීම; දෘශ්‍ය කාව්‍යය; නාටකය; නෘත්‍ය, රැඟුම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. drama
2. n. histrionics
3. n. play