සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2150
නාට්‍යකරුවෝ
නාට්‍යකලාව
n. stage
නාට්‍යගත කිරීම
Aes. dramatization
නාට්‍යමය
නාට්‍යමය උත්ප්රාසය
Aes. dramatic irony
නාට්‍යමය ක්‍රියා
නාට්යමාර්ගයෙන් නිරූපණය කරනවා
vt. enact
නාට්‍යය
1. n. drama
2. n. histrionics
3. n. play
නාට්‍යයක අංක පරිච්ඡේදවල කෙටුම්පත
n. scenario
නාට්‍යයක අධිකාරී
නාට්‍යයක අවසාන කොටස
n. epilogue
නාට්‍යයක ආමුඛය
n. prologue
නාට්‍යයක ආරම්භය
නාට්‍යයක උද්වේගකර අවස්ථාවක් හෝ සිදුවීම්වල පෙරළියක්
නාට්‍යයක මංගල දර්ශනය
n. premiere
නාට්‍යයක වැනි
a. theatrical
නාට්‍යයක විශ්වකර්ම දෙයක් බඳු සිද්ධිය
නාට්‍යයක සාම්ප්‍රදායික වීරකම් නොමැති ප්‍රධාන චරිතය
නාට්‍යයක සිදුවීමක් වැනි
1. a. dramatic
2. a. dramatical
නාට්‍යයක හෝ කතාන්දරයක චරිත
නාට්‍යයක් රැඟුම් දක්වනවා
නාට්‍යයක් වශයෙන් සකස් කිරීම
1. vt. dramatization
2. n. dramatisation
නාට්‍යයෙහි ආත්මගත නොහොත් ජනාන්තික වාක්‍යය
n. aside
නාට්‍යයෙහි කරුණාරසය
n. pathos