සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2149

නාට්‍ය කලා රස වින්දනය

n. catharsis

නාට්‍ය කලාව

1. Aes. drama
2. n. dramaturgy

නාට්‍ය නිබන්ධ චතුෂ්කය

tetralogy

නාට්‍ය නිෂ්පාදනය හා ප්‍රදර්ශනය

n. dramatics

නාට්‍ය ප්‍රදර්ශන

theatricals

නාට්‍ය පිරිස

n. stage

නාට්‍ය පිළිබඳ

a. theatrical

නාට්‍ය රඟපෑම

Law. theatrical performance

නාට්‍ය රචක

1. Aes. dramatist
2. playwright

නාට්‍ය රචනා කරනවා

v. choreograph

නාට්‍ය රචනා සමීක්ෂක

dramaturge

නාට්‍ය රැඟුම

Law. dramatic performance

නාට්‍ය රැඟුම් දක්වනවා

adv. perform

නාට්‍ය විරෝධී

anti-dramatic

නාට්‍ය ශාලාව

n. theater

නාට්‍ය ශාස්ත්‍රය

Aes. dramaturgy

නාට්‍ය සම්බන්ධී

a. histrionic

නාට්‍ය ස්වරූප

1. a. dramatic
2. a. dramatical

නාට්‍යකරු පිරිස

n. troupe

නාට්‍යකරුවකු වීමේ බලවත් ආශාව

stage-fever

නාට්‍යකරුවකුවීමේ බලවත් ආශාව

stage-fever

නාට්‍යකරුවන්ට ඇඳුම් ඇඳ ගැනීමට ඇති කාමරය

tiring-room

නාට්‍යකරුවන්ට වචන මතක් කර දෙන්නා

n. prompter

නාට්‍යකරුවා

1. n. actor
2. n. player