සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2148

නාගරික ජනයා

1. n. townsfolk
2. n. townspeople

නාගරික මභෙස්ත්‍රාත් ලන්ඩන

Law. recorder

නාගරික සමූහිතය

n. conurbation

නාගරිකත්වය

Soc. urbanism

නාගරිකය

Soc. township

නාගරිකයා

1. n. burgher
2. n. citizen
3. n. man-about-town
4. n. townsman

නාගරිකවීම

Soc. urbanization

නාගරීකරණය

Sta. urbanization

නාගරීකරණය කරනවා

vt. urbanize

නාගරූපී

adj. cobriform

නාගසින්නම

n. clarinet

නාටක කියවීම

Aes. play reading

නාටක රචක

Aes. playwright

නාටකත්ව හීන

non-dramatic

නාටකය

1. n. drama
2. n. play

නාටකාකාර

a. stagey

නාටකාකාරයෙන් දක්වනවා

vt. dramatize

නාටකීකරණය

Aes. dramatization

නාටකීය

a. histrionic

නාට්ටියක අප්‍රධාන සිදුවීම හෝ සිදුවීම් පෙළ

by-play

නාට්‍ය

n. speakies

නාට්‍ය ආදියෙහි දර්ශනය

n. show

නාට්‍ය කණ්ඩායමක සාමාකයා

n. trouper

නාට්‍ය කරුවකු වීමේ ආශාවක් ඇති

a. stage-struck