සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2147

න්‍යායික

Soc. theoretical

න්‍යායික මිස ප්‍රායෝගික නොවන

n. armchair

න්‍යායිකජනනය

nomogenesis

න්‍යායිකයා

1. Aes. theoretician
2. Aes. theorist

න්‍යාෂ්ට්‍යාභය

nucleoid

න්‍යාස ප්‍රතිලෝමනය

Mat. matrix inversion

න්‍යාස මුද්‍රකය

Acc. matrix printer

න්‍යාසය

1. arrangement
2. cadence
3. n. matrix

න්‍යුට්‍රෝනය

n. neutron

නා

1. n. cobra
2. n. elephant

නා කපන වැස්ස

n. soaker

නා දාරය

Civ. leading edge

නා දැත්ත

bracket

නා නා ජාතිත්වය

Psy. heterogeneity

නා පිරිසිදු වන

adj. ablutionary

නාකපන වැස්ස

pouring-rain

නාකපන වැස්සක් වහිනවා

ph. rain cats and dogs

නාකි

a. old

නාකි නොවන

adj. ageless

නාකියා

n. codger

නාකොටින්

Bot. narcotine

නාගදන්ත කුහරය

peg-and-socket

නාගයා

1. n. cobra
2. n. snake

නාගරික

1. adj. civic
2. adj. civil
3. a. municipal
4. a. urban
5. a. urbane