සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2146
න්යාදේශය
Acc. commutation
න්යාදේශ්ය සමූහය
Mat. commutative group
න්යාදේශ්යතාව
Mat. commutativity
න්යාය
1. n. canon
2. n. dialectic
3. n. equity
4. n. law
5. n. logic
6. Psy. mode
7. n. norm
8. Eco. rule
9. syllogism
10. Mng. theory
න්යාය පත්ර ආවරණය
න්යාය පත්රය
n. agenda
න්යාය ප්රබන්ධය
න්යාය විරෝධය
Log. antinomy
න්යාය ශාස්ත්රය
Psy. logic
න්යායපත්රය
න්යායය
න්යායයික
Acc. theoretical
න්යායවාදය
Log. logicism
න්යායවාදියා
1. dialectician
2. n. theoretician
3. Soc. theorist
න්යායවිරොධ
a. absurd
න්යායවිරෝධය
n. antimony
න්යායවේදය
Log. nomology
න්යායාචාර්යයා
Log. theoretician
න්යායාචාරිය
Soc. theorist
න්යායාචාරියා
n. theoretician
න්යායාත්මක
න්යායානු
Log. logical
න්යායානුසාරී
Psy. logical